
නැත කිසි කෙනෙක් කියනට දුක ඇති වේලේ
නැති බව හැඟී පාලුය ලොව හැම වේලේ
ඉඟ සුඟ බලා උන්නෝත් ගත වෙයි කාලේ
පමා නොවී කතක් හොයව් ගොන් රාලේ
කොතෙත් අසත් කාපු බූට් සියලු සකි
ලොවෙත් බූට් කෑමට නම් මට නොහැකි
කොතෙක් කලත් තනියම ඉන්නට නොහැකි
මමත් සොයමි කෙල්ලක රස පිසිය හැකි
Image source: http://media.npr.org/assets/img/2013/03/25/istock_000007951394medium_sq-6f4b7b94c9a6eea357fc35aa4142dc02e97ebf07.jpg